"මම මාලිමා ආණ්ඩුව පෙරලනවා - මගේ පියා නිර්දෝෂී" චතුර සේනාරත්න

Report

අල්ලස් පනත හඳුන්වාදීමේ ප්‍රධාන මුලිකත්වයක් ගත අයෙක් ලෙස රාජිත සේනාරත්න මහතා කටයුතු කළ බව, ඔහුගේ පුත්‍රයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

මීට පෙරදී ද චෝදනා වලට මුහුණදී රාජිත සේනාරත්න මහතා අධිකරණය විසින් නිදොස් කර නිදහස් කරන ලද බව සඳහන් කරමින්, ඉතිහාසය විසින් නැවතත් ඔහුගේ පියා නිදොස් කරනු ඇති බවද චතුර සේනාරත්න මහතා විශ්වාසය පළ කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

තම පියා අත්අඩංගුවට ගැනීම සිදුවූවත්,නැතත් වත්මන් ආණ්ඩුව පෙරළා දමන බව ඔහු පැවසීය.

අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.