මෙව්වනේ අභියෝග, බයියෝ චූන් කර කර වඳ ගෑනි වගේ කියවන්න එපා, රැට්ටාගෙන් ඉරාජ්ට ඇට්ටි හැලෙන චැලෙන්ජ් එකක්[PHOTOS]

Gossip Today Artist Social Media Gossip Lanka Sinhala news
By Kaushi Jul 14, 2025 10:22 AM GMT
Kaushi

Kaushi

Report

අරගල සමයේදී එහි ක්‍රියාකාරීව කටයුතු කළ රතිඳු සේනාරත්න (රැට්ටා) තමා පිළිබඳව විවිධ අසත්‍ය මූල්‍ය චෝදනා කරන ඉරාජ් වීරරත්න පිළිබඳව ඍජු අභියෝගයක් එල්ල කර තම ගිණුමේ සටහනක් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව දීර්ඝ සටහනක් මඟින් ඔහු විසින් කියා ඇත්තේ තමා සම්බන්ධයෙන් ඇති චෝදනා හෙළි කිරීමට සති දෙකක කාලයක් ලබා දෙන බවයි.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

එසේම ඒ අතරවාරයේ එවැන්නක් තොරතුරු සහිතව ඔප්පු කළහොත් තමාගේ ලක්ෂ 7.6ක අනුගාමිකයින් පිරිසක් සහිත ෆේස්බුක් පිටුවේ අයිතිය ඉරාජ් වීරරත්න වෙත ලබා දෙන බවත් ඔහු සඳහන් කර ඇතැයි පැවසේ.

තවද අඳාළ කාලසීමාව තුළ එවැන්නක් ඔප්පු කිරීමට නොහැකි වුවොත් ඉරාජ්ට හිමි අනුගාමිකයින් ලක්ෂ 11ක් සහිත පිටුවේ හිමිකම තමා වෙත ලබා දිය යුතු බවත් එහි දක්වා ඇති බව වාර්තා වේ.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

කෙසේ වෙතත් මීට අඳාළ නීතිමය කටයුතු පහසු කරගැනීමට එම සටහනට රැට්ටා කොන්දේසි 5ක්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

අඳාළ සටහන පහතින්,

IRAJ අක්කියාට ට චැලේන්ජ් එකක් !! ඔයා අයේ මේ ටිකේ ඔයාගෙම ෆේක් වලින් ගහගෙන ඔයාම කමෙන්ට් දාදා යනවා රැට්ටාට අරගලෙං ඩොලර් ආවා සාක්ශි තියනවා ඔප්පු කරනවාය කිය කිය. පහලිං තියෙනනෙ ඔයාගෙම ෆේක් පෙජ් එකකිං මගෙ නම කියලා ගහපු මඩක් ඔයා ශෙයා කරලා දාපු පොසට් එකක්. ඔයා වඳ gaaනි වගේ අවුරුදු 3ක් තිස්සෙ ඕක කියො කියො ගිහිං බයියො චූන් කරලා මහන්සිත් ඇතිනෙ. ඒක නිසා මම විඩා නිවෙන්න දෙන්නං ඔයාට අභියෝගයක්. අරගලේ ඉවර වෙලා අවුරුදු 3ක් වෙනවා ඔයාට මම තවත් සති දෙකක් දෙන්නං. ඒ සති දෙක ඇතුලත ඔයා “සත්‍ය”සහ “legit” සාක්ශිත් එක්ක ඔප්පු කලොත් NGO හෝ මොනම මාරගයකිං රැට්ටාට ඩොලර් ෆන්ඩ් කලා කියලා මම මගෙ මේ Ratta ෆේස්බුක් පේජ් එකේ අයිතිය ඔයාට පවරනවා ! හැබැයි එහෙම ඔප්පු කරගන්න බැරි වුනොත් ඔයාගෙ IRAJ ෆේස්බුක් පේජ් එකේ අයිතිය මට පවරන්න ඕන ! මේකට සාධාරණ කොන්දේසි කිහිපයකුත් දාගමු

1. වීඩියෝ එකේ චෝදනා කරනකොට පැහැදිලිව සහ සෘජුව “රැට්ටා” නැත්තං “රතිඳු සෙනාරත්න” කියන නම භාවිතා වෙන්න ඕන. එහෙම නැතුව අරගලේ හිටපු යුටියුබ් තරුව, තොප්පිය අනිත් පැත්තට දාගෙන හිටපු යූටියුබර්, වගේ ඒවා කියලා ශේප් වෙන්න බෑ ! මොකද බොරු චෝදනා කලොත් ඒ ගැන නීතිමය ක්‍රියාමාරග ගන්න මට පුලුවං වෙන්න ඕන

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

2. සියලු කරුනු සත්‍ය සහ legit ශාක්ශි සහිතව ඔප්පු කල යුතුයි ! – මෙයා මට කිව්වා, අරයා මෙයාට ලිඳලඟදි කියනවා ඇහුනා, කවුරු හරි කාට හරි කියන කෝල් රෙකෝඩස්, අරගලේ හිටපු කාට හරි කීයක් හරි දීලා කරගන්න ඒක පාරශවිය ඉන්ටවිව්, කොහෙහරි ඇවිදින කාත් එක්ක හරි කතා කරන වීඩියෝ එකක් දාලා ඔය යන්නෙ ඩොලර් ගන්න වගේ ඒවා, බොරු සාක්කි හදන්න බෑ ! සල්ලි ආවනං දැම්ම ඒ සලිප්ස්, දැම්ම එකවුනට්ස්, කීයක් දැම්මද, දැම්මෙ කවුද, දැම්මෙ කවද්ද, ඒ ඔක්කොම විස්තර තියෙන්න ඕන.

3. “මෙහි ඉදිරිපත් කරන සියලු සාකශි වල වගකීම ඉරාජ වන මම බාරගනිමි” කියලා වීඩියෝ එකේ ඩිසකලොශර් එකක් තියෙන්න ඕන. – මේක මට මෙයා කිව්වෙ ඇත්තද දන්නෑ වගෙ බබා පාට් බෑ මොකද, ආයෙත් ඒ තොරතුරු වැරදිනං මඩ අපහාස නං කෙලිංම ඔයාට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මට පුලුවංකම තියෙන්න ඕන

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

4. අරගලයෙන් පිට පුද්ගලික ජීවිත අල්ලං අර අශේන්ගෙ ෆෝන් නම්බර් එක ලීක් කරා වගේ පjaaති වැඩ, මඩ බෑ. ඔයා පහල කියල තියනව වගේ වීඩියෝ එකේ මාතෘකාව “රැට්ටාට අරගලයෙං ඩොලර් ආපු හැටි සාක්ශි සහිතව” වෙන්න ඕන

5. ඒ ඔප්පු කරන එකට ඔයාට මගෙ බැංක් ස්ටේට්මන්ට් හෝ මොනයම් හෝ සහයොගයක් අවශ්‍ය නම් මම ඔයත් එක්කම ඇවිත් එකත් කරලා දෙන්නම් මේ කොන්දේසි සාදාරණයි කියල මම හිතනවා. ඔයා කියන දේවල් බොරු මඩ නෙවේනං සහ ඔයාට තාම පිරිමි කමක් ගැවිලා තියනවනං ඔයා මගේ අභියෝගය ප්‍රසිද්දියේ බාර ගනී කියලා මම හිතනවා ! අනික මගේ අභියෝගය වලංගු වෙන්නේ, පිරිමියෙක් වගේ අභියෝගය හා කොනදේසි ප්‍රසිද්දියේ බාර ගත්තොත් සහ සැපිරුවොත් පමණයි. නැත්තං බයියන්ට චූන් දෙන්න පාලුගෙයි වලං බිඳින වීඩියොස් දාලනං එන්න එපා දෙන්නෙ පයිං ! අභියොගේ සති දෙකක් ඇතුලත භාරගන්න හො කරගන්න බැරි වුනොත් ඔයාගෙ ඔය පkka ලි කටිං මම ගැන බොරු ආයෙ නොකියා ඉන්න ලැජ්ජාවක් තියෙයි කියලාත් හිතනවා. මොකද කියන්නෙ එකඟද ? පේජ් එකට පේජ් එක ! එකඟනං මේක ඔයාගෙ බයි ජනතාවටත් පේන්න පේජ් එකේ එකඟයි කියලා ශෙයා කරන්න. බයි ජනතාව මේක IRAJ ව ටැග් කරලා ශෙයා කරන්න අහියෝගෙ බාර අරං රැට්ටාගෙ ඩොලර් වංචා රටට එලි කරන්න කියලා." යනුවෙන්.

මේ සටහන මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව ඇත්තේ මේ අභියෝගය එතරම්ම රසවත් නිසයි. 

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට ගත්තා කියලා කිසිම සඳහනක් නෑ, පොලීසිය සත්‍ය හෙළිකරයි

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට ගත්තා කියලා කිසිම සඳහනක් නෑ, පොලීසිය සත්‍ය හෙළිකරයි

GalleryGallery
ReeCha