ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මහතා අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසු ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය විසින් එම නියෝගය දුන් බව වාර්තා වනවා. 

අත්අඩංගුවට ගත් DMT හිටපු සහකාර ලේකම්වරිය ඇතුළු නිලධාරින්ට ඇප (UPDATE)

අත්අඩංගුවට ගත් DMT හිටපු සහකාර ලේකම්වරිය ඇතුළු නිලධාරින්ට ඇප (UPDATE)

"මම මාලිමා ආණ්ඩුව පෙරලනවා - මගේ පියා නිර්දෝෂී" චතුර සේනාරත්න

"මම මාලිමා ආණ්ඩුව පෙරලනවා - මගේ පියා නිර්දෝෂී" චතුර සේනාරත්න