ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
By Hashini
ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් අද (14) රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය පැවසූ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බවය.
එම ආයතනය පැවසුවේ එමෙන්ම නැගෙනහිර ඉන්දුනීසියාවේ කුඩා නගර කිහිපයකට මෙම කම්පනය දැනී ඇති බවය.
ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ පැසිෆික් ගිනි වළල්ල ලෙස හඳුන්වන ප්‍රදේශය හරහා වන අතර එය භූ කම්පන ක්‍රියාකාරී කලාපයක් වනවා.