රට පුරා සියලු පාසල් වලට අද නිවාඩු දෙයි.. යළි පටන්ගන්න දිනය මෙන්න..

Ministry of Education G.C.E. (O/L) Examination Sri Lankan Schools Education
By Aruna May 03, 2024 02:03 AM GMT
Aruna

Aruna

Report

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

පළමු වාරයේ තුන්වන අදියර ලබන 20 වැනිදායින් ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා එනම් මැයි 06 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එය ලබන 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ReeCha