පාසල් නිවාඩුව ගැන විභාග දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මෙන්න..

Ministry of Education G.C.E. (O/L) Examination Sri Lankan Schools Education
By Aruna May 02, 2024 01:45 PM GMT
Aruna

Aruna

Report

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (03) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

පළමු වාරයේ තුන්වන අදියර ලබන 20 වැනිදායින් ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ගෑස් මිල අඩු කිරීම ගැන දැනුම් දීමක්..අඩු වෙන්න යන ගණන මෙන්න..

ගෑස් මිල අඩු කිරීම ගැන දැනුම් දීමක්..අඩු වෙන්න යන ගණන මෙන්න..


එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා එනම් මැයි 06 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එය ලබන 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.