පාසල් නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්...

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Oct 26, 2023 09:50 AM GMT
Aruna

Aruna

Report

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව, සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (27) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

මේ අනුව, තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වන බදාදා ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.


ReeCha