ගැරඬිඇල්ලේ තවත් අනතුරක් - වෑන් රථයක් පෙරළෙයි (VIDEO)
By Ashfa
රම්බොඩ පාසල ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් වාර්තා වෙයි.
මෙය ගැරඬිඇල්ල බිහිසුණු බස්රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ 12 දෙනෙකු මේ වනවිට කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ නමුත් ඔවුන් සුළු තුවාල පමණක් ලබා ඇති බව වාර්තා වේ.