මෙරට පාසල් දරුවන් ගැන දුක්බර ආරංචියක්.. මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Nov 02, 2023 04:50 AM GMT
Aruna

Aruna

Report

දුෂ්කර ප්‍රදේශවල අවරුදු 12ත් 13ත් අතර පාසල් යායුතු වයසේ පසුවන දරුවන් පාසල් හැර යාමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

සමාජ මාධ්‍ය වෙත දරුවන් යොමු වීම තුළින් ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණපාන බවද නවතම පර්යේෂණවලින් අනාවරණය වී ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

රට පුරා සියලුම පාසල් වලට අද සිට විශේෂ වෙයි..උසස් පෙළ විභාගය හේතුවක් වෙයි..

රට පුරා සියලුම පාසල් වලට අද සිට විශේෂ වෙයි..උසස් පෙළ විභාගය හේතුවක් වෙයි..


ReeCha