රම්බොඩ වෑන් අනතුරේ තුවාල වූ ගණන ඉහළට

Hospitals in Sri Lanka Accident Sinhala news
By Mithu May 14, 2025 12:52 PM GMT
Mithu

Mithu

Report

කොත්මලේ, රන්බොඩ ප්‍රදේශයේ අද (14) පස්වරුවේ වෑන් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා මේ වනවිට ඉහළගොස් තිබේ.

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

තුවාලකරුවන් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොත්මලේ, රන්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ මෙම අනතුරද සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙසේ අනතුරට ලක්ව ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවය.

ටීචර් අම්මාත් සෙව්වන්දි ගානට වැටෙයි.. - පොලිසියට තවම හොයාගන්න බෑ!

ටීචර් අම්මාත් සෙව්වන්දි ගානට වැටෙයි.. - පොලිසියට තවම හොයාගන්න බෑ!

ReeCha