රට පුරා සියලුම පාසල් වලට අද සිට විශේෂ වෙයි..උසස් පෙළ විභාගය හේතුවක් වෙයි..
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් අද තෙවන වාරය සඳහා යළි විවෘත කෙරේ.
ඔක්තෝම්බර් 27 සිකුරාදා පාසල් වසා දමන ලදී.
උසස් පෙළ විභාග දින වෙනස් වීමත් සමඟ පාසල් අධ්‍යයන දින දර්ශනය සංශෝධනය විය.