ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දැනුම් දීමක්.....
Sri Lanka
Department of Examinations Sri Lanka
Grade 05 Scholarship examination
Sri Lankan Schools
Education
By Hashini
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ 2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
