ජනපති ශක්තිමත් කරන්න S.B. පෙරට. (VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Sri Lanka Podujana Peramuna
By Wayomi May 10, 2023 12:05 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කිසිවකුත් ජනාධිපති අපේක්ෂකයෙක් පිළිබඳව හිතලවත් නැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසන්නේ.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එමෙන්ම ඔහු එහිදී කියා සිටියේ, මෙම අවස්ථාවේ ඔවුන් මුලිකත්වය දෙනු ලබන්නේ රටේ ආර්ථිකය ඝෘණ තත්වයෙන් ධන තත්වයට ගෙන ඒම සඳහා ජනාධිපතිතුමාට ශක්තියක් වීම පමණක් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට පක්ෂයක් වශයෙන් සහය දීමට සූදානම් බවත්ය.

එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්, 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW