වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට භාණ්ඩ රැසක මිල ගණන් පහත දමයි..නව මිල ගණන් මෙන්න..

Sri Lanka Politician Lanka Sathosa Businessman
By Aruna Aug 17, 2023 12:12 AM GMT
Aruna

Aruna

Report

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ නවයක මිල යළිත් වරක් අඩුකර තිබෙනවා.

මෙම මිල අඩු කිරීම අද සිට සියලුම සතොස අලෙවිසැල් වල ක්‍රියාත්මක වේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව,

LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 29 සිට රු. 970.

මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි තායි හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රු. 15 සිට රු. 1,160 කි.

ලංකා සතොස නිවේදනයට අනුව බාස්මතී සහල් කිලෝග්‍රෑමයක් රු. 15 සිට රු. 675,

රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රු. 2 සිට රු. 147 කින්,

දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රු. 10 සිට රු. 350

තවද අර්තාපල් කිලෝග්‍රෑමයක් රු. 5 සිට රු. 325,

කඩල කිලෝග්‍රෑමයක් රු. 5 සිට රු. 555,

සෝයා මීට් කිලෝග්‍රෑමයක් රු. 25 සිට රු. 625 කින්,

 සුදුළුණු කිලෝග්‍රෑමයක් රු. 5 සිට රු. 630 අද සිට සියලුම සතොස අලෙවිසැල් වල.

ReeCha