මීට කලින් මෙහෙම දෙයක් දැකලා තියෙනවාද? - ලංකාවේදී ලක්ෂ 16කට වෙන්දේසි වූ සාරිය. - (PHOTOS)
Jaffna
By Wayomi
යාපනයේදී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබෙනවා.
ඒ,ඊයේ (22) පැවැති ඓතිහාසික පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේදීයි.
එහිදී දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ සාරියක් වෙන්දේසි කරනු ලැබුවා.
එම උත්සවය සඳහා පැමිණ සිටි කාන්තාවක් එම සාරිය රුපියල් ලක්ෂ 16ක මුදලකට මිල දී ගැනීම විශේෂත්වයකි







