සිරගතකල වසන්ත හා සිරිධම්ම හිමි බලන්න ගිය ෆොන්සේකාගෙන් විශේෂ ප්‍රකාශයක් - (VIDEO)
By Sewvandhi
සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා බැලීම සඳහා බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයට අද පැමිණියේය.
එහිදී එතුමා මාධ්‍යයට අදහස් දැක්වූවා.එතුමාගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |