"..මගේ හදවත පාරන මතක තුවාලය තාමත් එලෙසමයි.." බුකියම ඇවිලූ සාරංගගේ මතක වල ඇත්තම කතාව වීඩියෝවකින් එළියට එයි..! (VIDEO/ PHOTOS)

celebrity social media gossip Saranga Disasekara Dinakshiepriyasad
By Sewvandhi Mar 25, 2022 03:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සාරංග දිසාසේකර කියන්නෙ, පුංචි තිරයෙන් ඔබට හමුවන, කවුරුත් ආදරේ කරන රංගන ශිල්පියෙක්. සමාජ මාධ්‍ය තුළත් කැපී පේන සාරංග ඊයේ දිනයේ අපූරූ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඒ, "හදවත පාරන මතක තුවාලය තාමත් එලෙසමයි.." කියමිනු යි.

කොහොම වුණත් සාරංගගේ මේ පෝස්ටුවට රසිකයින්ගෙන් අපූරූ ප්‍රතිචාර එහෙමත් ලැබිලා තිබුණා. ඇත්තටම, ඒ හදවත පැරූ තුවාලය ගැන සාරංග අද දවසේ හෙළිදරව් කළා.

මේ තියෙන්නෙ ඒ වීඩියෝව...


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha