රටම කැළඹු සියදිවි නසා ගත් සුරූපි ගුරුවරියගේ සංවේදි කතාව (VIDEO/PHOTOS)
මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණොත් ලක්වුනු ඡායාරූප වල සිටින සුරූපී තරුණිය වෘත්තියෙන් ගුරුවරියක් ඇගේ නම සංජීවනී චන්ද්‍රසේකර ඇය කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා.
බොහෝ දෙනාගේ කතාබහට මීට දින කිහිපයකට පෙර ඇය ලක් වන්නට හේතු වූයේ ඇයගේ වියෝවත් සමඟයි. ඇය කිසි යම් සිත් තැවුලක් හේතුවෙන් දුම්රියකට යටව සිය දිවි නසා ගැනීමක් සිදු කළ බව සමාජ මාධ්‍ය සඳහන්.
ඊට හේතුව සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් විවිධ දේ සාකච්ඡා කළත් නිශ්චිත හේතුවක් සඳහන් නොවේ.
ඇයට මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වන්නේ විවාහයේ ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ.
ආදරය සහ විවාහය ගැන කතා කළොත් සංජිවනි ආදරය කරන්නට පටන් ගත්තේ 8 වන ශ්‍රේණියේ සිටයි. වසර 13කට වඩා පැරණි ඇයගේ ප්‍රේමවන්තයාම ඇය තමන්ගේ සැමියා බවට පත් කර ගන්නවා. සංජිවනි විවාහ වන ඇයගේ සහකරු වෛද්‍යවරයෙක්.
ඔහුගේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම හෙට ඇයට මුහුණ දෙන්නට සිදු වූ බව සමාජ මාධ්‍ය වල සඳහන් වෙනවා නමුත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වන විට වාර්තා වී නොමැත.
ඇගේ වීඩියෝ එකතුවක් පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |