සමාජ මාධ්‍ය කැළඹූ සඳනිගේ වීඩියෝවක් එළියට..සඳනිගේ කොල්ලා ප්‍රසිදධියේ අල්ලපු තැන මෙන්න.(VIDEO/PHOTOS)

Sri Lanka Social media Gossip Tik tok Sandali Fernando
By Aruna Jan 19, 2022 11:47 PM GMT
Aruna

Aruna

Report

සඳනිගේ විඩියෝවට දසතින් ප්‍රතිචාර සඳනි ප්‍රනාන්දු තාරුණ්‍යයේ තවත් නැගී එන රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්.

සමාජ මාධ්‍ය තුළ බොහෝ වෙලාවට කතාබහට ලක්වෙන ඇය මෑතකදි සිය පෙම්වතා සමඟ පෙනී සිටින අපූරූ ටික්ටොක් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

සඳනිට සහ ඇයගේ පෙම්වතාට ආදරේ කරන බොහෝ දෙනෙක් ඒ වීඩියෝවලට විවිධ ප්‍රතිචාර දක්වලා තියෙනවා.



ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න .
Join now


GalleryGalleryGalleryGalleryGallery