සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාරයට..!
By Sewvandhi
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මැයි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඉකුත් 9 වැනි දා ගාලුමුවදොර අරගලයට පහර දීමට අදාළ සිදුවීමට සමබන්ධව යි. ඊයේ (17) සනත් නිශාන්ත මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගත් අතර, මන්ත්‍රී මිලාන් ජයතිලකව ද අත් අඩංගුවට ගත්තා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |