ඒ දෙන්නට අපි කිව්වේ නෑ. අපේ අම්මටයි තාත්තාටයි අපෙන් වුනු නිවැරදි කළ නොහැකි වරද.. චිරන්තයි සමිතායි ගෙදරට එක්කන් ආව අමුත්තන් දෙන්නා (VIDEO)

By Sithumi Aug 27, 2022 01:31 PM GMT
Sithumi

Sithumi

Report
135 Shares

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි.

කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන ඈ දැන් විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන කියන තරුණයා සමඟයි ඔන්න ඉතින් පසුගිය දවසක චිරන්තගේ ආදරණීය අම්මයි තාත්තයි එයාලගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා.

ඒ වෙනුවෙන් ලැබුණු සප්‍රයිස් එක තමා මේ…





GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery