හදිස්සියේම වීඩියෝවකින් ඇවිත් ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව,සැමියා සහ පවුල සමඟ එක්ව කියූ සුභ ආරංචිය..(VIDEO)
සමිතා මුදුන්කොටුව කියන්නෙ ජනප්‍රිය ගී රැසකටම හිමිකම් කියන කාගෙත් ආදරය දිනාගත්ත ගායන ශිල්පිනියක්.
ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ චිරන්ත නම් වූ තරුණයෙක් සමඟ යි.
පසුගිය දවසක සමිතා හදිසියේම වීඩියෝවක් එක් කරමින්, සුබ පණිවුඩයක් කිව්වා.
ඒ ඇගේ යූටියුබ් නාලිකාවට ලැබුණු ඇගයීමක් ගැන යි. ඉතින් ඔන්න ඇය ආයෙම අලුත්ම වීඩියෝවකින් ඇවිත් තවත් සුබ පණිවුඩයක් කිව්වා.
ඒ ඇගේ 'චිරන්ත ඇන්ඩ් සමිතා' යූටියුබ් නාලිකාවත් ලක්ෂයේ සීමාව පසු කර ඇති බවයි. ඒ වෙනුවෙන් ම වුණු 'සිල්වර් පාට බටන්' එකකුත් ඇය අතට ලැබිලා තිබුණා. මේ තියෙන්නෙ සමිතා, කවී සහ චිරන්ත ඇවිත් ඒ ගැන කියපු කතාව...
"අපිට දෙන මේ ආදරේට ගොඩක් ආදරෙයි. අපි හරි සැහැල්ලුවෙන් ඉන්නෙ. ආදරේට ආදරෙයි. අපිට ගොඩක් ආදරේ කරන අයට මේක අයිති වෙනවා. දොස් කියන අයටත් අයිති වෙනවා. කේළම් කියන අයට, කමෙන්ට් කරන අයට ස්තුතියි. කේළම් දැන් ලොකු බබා අහන්නෙ නෑ. අපි ඒවා මේ කනෙන් අහලා මෙහෙන් පිට කරනවා.."
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |