හදිසියේම වීඩියෝවක් කරමින් සමිතා සහ චිරන්ත හැමෝටම කියපු කතාව (VIDEO)
Samitha
samitha mudunkotuwa
chirantha gunawardana
chirantha
By Sithumi
"තාත්තත් ඉන්නවා... අක්කත් ඉන්නවා..."
සමිතා මුදුන්කොටුව කියලා කියන්න ශ්‍රී ලංකාවම දන්න ජනප්‍රිය සහ ප්‍රවීණ ගායිකාවක්.
ඇය මේ වන විට විවාහ වී සිටින්නේ හිත ගුණවර්ධන සමඟයි ඔහු tikටික්ටොක් හරහා මෙරට තුළ ප්‍රසිද්ධ වූ තරුණයෙක්.
ඉතින් යුවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වන සහ වීඩියෝ හරහා බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වන චරිත දෙකක්.
ඉතින් ඊයේ දිනයේ ඔවුන් දෙදෙනා යූටියුබ් නාලිකාව ඔස්සේ නව වීඩියෝවක් එක් කරනු ලැබුව. වීඩියෝවට බොහෝ දෙනාගේ ප්‍රතිචාර හිමි වුණා. එම වීඩියෝව පහතින් නරඹන්න .
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |