ජීවිතේටම වෙනස් නොවන, සුරූපී නිළි සමනලී ෆොන්සේකාගේ අවුරුදු හතක ආදරය - බලන්නකෝ ඒ දෙන්නා..(PHOTOS)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Sewvandhi
කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකාගේ ආදරය දිනූ ආදරණීය චරිතය තමයි ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ.
අද ඒ දෙන්නාගේ ජීවිතේ ලස්සන දවසක් ඒ තමයි දෙන්නා විවාහ වෙලා වසර 7වෙනවාලු.
ඒ ගැන ඇය ඇගේ සමාජමාධ්‍යවල පළකරලා තිබුණේ අදරණීය සටහනක්ද සමඟයි.කොහොම වුණත් හරි ජීවිතේ අපි නතර වෙන්න ඕන අපේ ගැන දන්න කෙනෙක්.