ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් ජීවන රඟමඩලට සමුදෙයි.

Saman chandranath
By Aruna Feb 15, 2022 03:34 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීණ ගීත රචකයකු සහ ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් මහතා කලුරිය කර තිබෙනවා.

මේ පිළිබඳව ප්‍රවීණ සංගීත ශිල්පී කීර්ති පැස්කුවල් මහතාද තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළ කර තිබේ.

එම සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha