සමගි ජන බලවේගය නොවැම්බර් 26 කරන්න යන දේ මෙන්න.(VIDEO)

Sajith Premadasa Samagi Jana Balawegaya
By Aruna Sep 21, 2022 08:13 AM GMT
Aruna

Aruna

Report

සමගි ජන බල වේගය ලබන නොවැම්බර් මස 26 වෙනිදා 03 වෙනි මහා සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව එම පක්ෂයේ තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ, අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now