වැඩිම ආසන ගානක් අල්ලන්න ට්‍රයි කරන සජබයෙන් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.- කිහිපදෙනෙකුට රතු එලියකුත්.

Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya General Election 2024
By Wayomi Sep 25, 2024 06:23 AM GMT
Wayomi

Wayomi

Report

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී වරප්‍රසාද ලබා ගැනිම සඳහා ආණ්ඩුවට එක් වු පිරිස් යළි පක්ෂයට නොගන්නා ලෙස ඊයේ (24) දින රැස්ව තීන්දුවක් ගෙන ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් එළැඹෙන මහමැතිවරණ පැවැත්වීම මේ වන විට දින නියම වී ඇති අතර ඒ සඳහා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණය තරඟ කිරීමටත් එහිදී වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කල යුතු බව සාකච්ඡා වී ඇත.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


නමුත් අදාළ සාකච්ඡාවේදී පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පලකිරීමට ගිය රාජිත සේනාරත්න, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර මෙන්ම තලතා අතුකෝරාල යන අය යළි පක්ෂයට සම්බන්ධ කරගන්නවාද යන්න සාකච්ඡා වී ඇති බව සඳහන්.

එහිදී එම සාකච්ඡාවට සම්බන්ධ වු බොහෝ දෙනෙකු පවසා ඇත්තේ පක්ෂ හැර ගිය පිරිස් යළි පක්ෂයට එක්කර ගැනීම සිදු නොකල යුතු බවයි.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.


මේ අතර මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන දෙදෙනාම පක්ෂයෙන් නෙරපීම පවා අධිකරණ තීන්දුවක් මඟින් ස්ථිර කළ ඇති අවස්ථාවක යළි ඔවුන්ව සම්බන්ධ කිරීම අවශ්‍ය නොවන බව පක්ෂ ප්‍රධානීන් තීන්දු කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)

ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%