ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)

Anura Kumara Dissanayaka President of Sri lanka
By Wayomi Sep 25, 2024 05:45 AM GMT
Wayomi

Wayomi

Report

ජනරජයේ මුල් පුරවැසියා වන විධායක ජනාධිපතිවරයා සඳහා ව්‍යවස්ථානුකූලව වෙන් වූ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්යය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පෙන්වා දෙනවා.

ඒ , අනුව නිත්‍යානුකූලව එය වෙනස් කරන තෙක් පවතින වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවද ඇය පවසනවා.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

 

මහාචාර්යය විශාකා සූරියබණ්ඩාර මෙම කරුණු සඳහන් කළේ,රූපවාහිනී නාලිකාවක් සමග වැඩසටහනකට එක්වෙමින්.

ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජනාධිපතිවරයාගේ ගමන් බිමන් යන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ විසින් බවත් එහිදී හෙලිකොප්රට, පරිවාර ගිලන් රථ ඇතුළු සියලු දේ අවස්ථානුකූලව තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින් බවත්ය.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.


නමුත් ව්‍යවස්ථාව වෙනස් කර අදාළ සංශෝධන ඇතුලත් කළහොත් ඒවා වෙනස් කිරීමේ හැකියාවක් ඇති බවත්, එසේ නැතිව එය වෙනස් කිරීම විධායකයේ ආරක්ෂාය භාර අංශ ප්‍රධානීන්ගේ වගකීමක් පැහැර හැරීමක් සේ සැලකෙනු ඇති ඇති බවත් ඇය පෙන්වා දෙනවා.

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%