මීයන් ආහාරයට ගත් කෑම අලෙවි කල ආපන ශාලාව..
Jaffna
Sri Lanka
By Sewvandhi
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින්, මීයන් විසින් කොටසක් කා දමා තිබූ එලවලු රොටී තුනක් අලෙවි කිරීමේ චෝදනාව යටතේ යාපනය චාවකච්චේරී මීසාලෙයි නගරයේ වෙළෙන්දෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජනයාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ යාපනය චාවකච්චේරී බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම වෙළෙන්දාව අත්අඩංගුවට ගෙන ඔහුගේ ආපන ශාලාවට සීල් තබා තිබෙනවා.
මිනිස් ආහාරයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙන්දාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)