සුබ ආරංචියක්..! කොරෝනාවෙන් බේරෙන්න ප්රබලයෙකු තවත් ඖෂධ දෙකක් සොයා ගැනේ..?
covid19
vaccine
medicine
sajith Premadhasa
twitter account msg
By Sewvandhi
කොරෝනා ආසාදිත වූවන් මරණයෙන් බේරා ගත හැකි ඖෂධ වර්ග දෙකක් පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයේ අවධානය යොමු කරවයි.
ඇමරිකාවේ සිටින තම මිතුරන් මාර්ගයෙන් මේ ගැන තොරතුරු ලබාගත් බවත් එම ඖෂධ මිලදී ගෙන ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවත් ඔහු කියා සිටී.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු විසින් මේ බව සදහන් කර ඇත.
එම සටහන පහතින් .....
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
