නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් සජිත් ළඟට. - ගිවිසුම් ගැසූ හැටි මෙන්න.(VIDEO)

Sajith Premadasa Samagi Jana Balawegaya Dayasiri Jayasekara
By Wayomi Aug 07, 2024 05:49 AM GMT
Wayomi

Wayomi

Report

සමගි ජන බලවේගය සහ නීතිඥ දයාසිරි ජයසේකර අතර අවබෝධතා ගිවිසුමකට අද(07) අත්සන් තබනු ලැබුවා.

යලිත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වෙනස් වීමක්. - නව මිල පරාසයන් මෙන්න.

යලිත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වෙනස් වීමක්. - නව මිල පරාසයන් මෙන්න.


එහි උත්සවය මේ වන විට ආරම්භ වී ඇති අතර එහිදී දයාසිරි ජයසේකර සඳහන් කළේ, මෙවැන්නක්,

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)

රනිල් රාජපක්ෂ පවුලත් කඩලා. - යෝෂිත රාජපක්‍ෂ, රෝහිත රාජපක්‍ෂ ජනාධිපති ළඟට. - (VIDEO)


"නිදහස් පක්ෂ සහ සමගිය කවදාවත් එකට ගමනක් ගියේ නැහැ. හැබැයි අපි මේ පාර සජිත් ප්‍රේමදාසට එකතු වුනා. දැන් අපේ පක්ෂ ඔබතුමාට භාරයි. මේ තරුණ නායකත්වය රට භාර දිය යුතුයි. ලියකියවිලි වලින් නොවේ අපි කතාකර ගත් තීරණයක් මේක. නිදහස් පක්ෂීකයන් හැමෝම මේ තීරණයත් එක්ක ඉන්නවා." 



ReeCha