දේශපාලනයේ ප්‍රබල නායකයෙක් සජිත්ට එක්වෙන්න යයි..අලුත්ම ආරංචිය මෙන්න.
උඩරට ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක නායකයෙකු ළගඳීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට සහාය දීම සඳහා ඉදිරිපත් වනු ඇති විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි ජාතික පුවත්පත වාර්තා කර තිබේ.
එම වාර්තා අනුව එම ප්‍රබල දේශපාලඥයා මේ වන විට වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යයක් දරන්නෙක් බවට සඳහන්.
එමෙන්ම උඩරට පළාතේ ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකු ද වන මෙම අමාත්‍යවරයාගේ පරම්පරාවම උඩරට දේශපාලනයේ ඉහළ තනතුරු දරපු අය ද වේ.
මෙම ප්‍රබල දේශපාලනඥයා සජිත් ප්‍රේමදාසට සහාය පල කිරීම බොහෝ විට එළැඹෙන 15 වන දින හෝ ඊට අසාන්න දිනයකදී සිදුවිය හැකි බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබේ.