ගාල්ල ධීවර වරායේ හදිසි ගින්නක්

Report

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ අද (08) ගින්නක් හටගෙන තිබෙනවා.

ගාල්ල ධීවර වරායේ බෝට්ටු නඩත්තු අංගනයේ නවතා තිබූ බෝට්ටුවක අද (08) දහවල් ගින්නක් හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවීමේ රථ දෙකක් මේ වනවිට එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. ගින්නට හේතුව හෝ ඉන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

සංගීත ප්‍රසංගයෙන් පසු මුහුදේ ඔරු පදින්න ගිය මිතුරන් තිදෙනාට අනතුරක් - දෙදෙනෙක් බේරෙද්දී 17 හැවිරිදි මිතුරා අතුරුදන්

සංගීත ප්‍රසංගයෙන් පසු මුහුදේ ඔරු පදින්න ගිය මිතුරන් තිදෙනාට අනතුරක් - දෙදෙනෙක් බේරෙද්දී 17 හැවිරිදි මිතුරා අතුරුදන්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්