රස පරීක්ෂක හමුවට ගිය සචිත්‍රට ලැබුණු අලුත්ම තීන්දුව.
By Hashini
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රිකට් තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර, ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.