තාමත් 18 කෙල්ල වගේ පිරිමින්ගේ දැහැන බිඳින ජනප්‍රිය නිලිය..ශරීරයේ වැඩි කොටසක් විවෘත කරමින් සමාජ මාධ්‍ය කැළඹයි.(PHOTOS)

Sri Lanka Gossips Sachini ayendra Telilidrama
By Aruna Dec 15, 2021 11:49 PM GMT
Aruna

Aruna

Report

සචිනි අයෙන්ද්‍රා ස්ටැන්ලි නැතිනම් සචිනි අයෙන්ද්‍රා ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

2003 වර්ශයේදී මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත් ඇය 53 වෙනි මිස් වර්ල්ඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වුනා.

ඇයගේ ජනප්‍රියත්වය වැඩි වීමට ප්‍රධානම හේතුව වූයේ ඇයගේ පළමු චිත්‍රපටයයි. ඇයගේ පළමු සිනමාපටය වූයේ සනේෂ් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කළ ආදරණීය වස්සානය සිනමාපටයයි.

සචිනි මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2004 වර්ශයේදී හොදම සහය නිළියට හිමි සම්මානයද දිනා ගැනීමටද සමත් වුණා. සචිනි අයේන්ද්‍රා කියන්නෙ රුවැත්තියක්.

රූපය නිසාම ටෙලිවිෂනයේ සහ රිදී තිරයෙත් ඇයට ඇති ඉල්ලුම ඉතා ඉහළයි.බොහෝමයක් දෙනකුගේ ආදරය දිනාගත්තු සචිනි අපිට බොහෝ කාලයකින් අලුත් නිර්මාණයකින් දකින්න ලැබුණේ නැහැ.

විවාහ ජීවිතයත් සමග කලා කටයුතුවලින් තරමක් දුරස්ව කටයුතු කරන ඇය අපිට නුදුරේදීම නැවතත් රූපවාහිනී තිරය හරහා දකින්නට අවකාශය ලැබෙයි කියා අපි විශ්වාස කරනවා.

පසුගිය වසරක විවාහ ජිවිතයට ඇතුලත්ව මේ වන විට සැමියා සමග සුපිරි ජීවිතයක් ඇය ගත කරනවා.

ඉතින් එම නිසාමද අයව අපට රුපවාහිනී තිරයේ දැක ගැනීමට ලැබෙන්නේ නැත්තේ කියා ඔබටද සිතෙනවා ඇති ඉතින් ඒ ගැන සචිනි මේ විදිහට තායි අපිට කියුවේ.

”මෙහෙමයි නිතරම මගේ මුණ රූපවාහිනියෙන් පෙන්න ගන්න මට ඕන නෑ, මට ඕන ගුණාත්මක නිර්මාණ වලට මගේ හැකියාව යොදවන්න ඒ නිසා තමයි මාව ඉඳලා හිටලා දකින්නේ.

පසුගිය දිනවල දී ඇය පිළිබඳව වැඩිවශයෙන් කතාබහට ලක්වූයේ ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළකර තිබූ ඡායාරූප කිහිපයක් නිසාය.

එම ඡායාරූප තුළ ඇය ශරීර පෙදෙස වඩාත් විවෘත වන ලෙස පෙනී සිටි අතර ඒවා කාගෙත් කතාබහට ලක් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha