එජාපෙන් ගැල වී සමගි ජන බලවේගය හැදුන හැටි සමගි ජන බලවේගයේ ඇතුළෙන් කියයි.. (VIDEO)

Sri Lanka Politician Sri Lanka SL Protest Sri Lankan political crisis
By krishani Aug 23, 2022 09:17 AM GMT
krishani

krishani

Report

අද (23) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේ ය.

එහිදී වත්මන් අරගලය මර්දනය කිරිම සම්බන්ධයෙන් එතුමා ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය විවේචනය කළ අතර එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී සමගි ජන බලවේගය ගොඩ නැගුණු ආකාරය සදහන් කළේ ය.

එම විඩියෝව පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha