පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ශයට පත් කළ සමාජ ශාලාවක හටගත් ගින්න

By Sithumi Nov 05, 2022 03:54 PM GMT
Sithumi

Sithumi

Report

රුසියාවේ කොස්ට්‍රෝමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 15 දෙනකු ට වඩා මියගොස් තිබෙනවා.

රුසියානු බලධාරීහු ප්‍රකාශ කරන්නේ පුද්ගලයෙකු එම සමාජ ශාලාවේ නර්තන වේදිකාව මත ‘ෆ්ලෙයාර් ගන්’ සංඥා පිස්තෝලයක් භාවිත කිරීම හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති බවයි.

රුසියානු වේලාවෙන් පාන්දර 2 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර උදෑසන 7.30 පමණ වන විට එරට ගිනි නිවන හමුදාව විසින් ගින්න මැඩපැවැත්වා තිබෙනවා.