හදිසියේම මාධ්‍ය නාලිකාවට සම්බාධක..

Report

රුසියානු ජාතික මාධ්‍ය නාලිකාව වන ආර්.ටී. හෙවත් රෂියන් ටෙලිවිෂන් නාලිකාවට නව සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු කර තිබේ.

මෙහෙමත් ගුරුවරියෝ දෙන්නෙක්..දරුවෙක්ට මෙහෙමත් ගහනවද..

මෙහෙමත් ගුරුවරියෝ දෙන්නෙක්..දරුවෙක්ට මෙහෙමත් ගහනවද..

අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නාලිකාව රහසිගතව රුසියානු බුද් ධි අංශයට සහාය දක්වන බවටයි.

එය තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කිරීමක් බව ඔහු සඳහන් කළේය .

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද? ..

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද? ..

එමෙන්ම නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ආර්. ටී මැදිහත් වන බවටද මීට පෙර චෝදනා එල්ල වි තිබේ.