මීට සුළු මොහොතකට පෙර රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට පැමිණීමත් සමඟ දුන් නියෝගය

Report

මීට සුළු මොහොතකට පෙර අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුත් නිතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුෂවිතාන යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගවලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු වශයෙන් රඳවා ගැනීමට රුපියල් ලක්ෂ 1200ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (17) දින කැඳවූ අවස්ථාවේ සැකකරුවන්ගේ නීතීඥවරු ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වාචිකව කරුණු දැක්වීමට අවශ්‍ය බව පැවසූ හේතුවෙන් නඩුව පසුවට කල් තබා ඇත.

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

ලංකාවම බලන් හිටිය සුමති සම්මාන උළෙලේ කිරුළු පැළඳූ නළු නිළියන් මෙන්න

ලංකාවම බලන් හිටිය සුමති සම්මාන උළෙලේ කිරුළු පැළඳූ නළු නිළියන් මෙන්න