සම්මානනීය රංගන ශිල්පි රොෂාන්ගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වෙයි..(PHOTOS)
By Sewvandhi
සම්මානනීය රංගන ශිල්පි රොෂාන් රවීන්ද්‍රගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්තව ඇති බව වාර්තා වනවා.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා සිදුකිරීමට නියමිත බව සඳහන්.
මෑණියන්ගේ දේහය රොෂාන් රවීන්ද්‍රයන්ගේ නිවසේ තැන්පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

