රොෂාන් රණසිංහ ගේ නිවසට එල්ලවූ ප්‍රහාරයේ.. CCTV දර්ශන (VIDEO)

By Sithumi Apr 09, 2022 03:11 PM GMT
Report

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවසට පසුගියදා එල්ලවූ ප්‍රහාරයට අදාළ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ. 

 රොෂාන් රණසිංහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පොළොන්නරුවේ පිහිටි නිවසට එලෙස ප්‍රහාරයක් ඉල්ලවී තිබුණේ පසුගිය 04වනදා ය.

රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවට සහ අමාත්‍යවරුන්ට එල්ලවී තිබෙන දැඩි විරෝධය මධ්‍යයේ එම ප්‍රහාරය එල්ලවී තිබුණි. අදාළ වීඩියෝව පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now