එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා

Report

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව අමෙරිකානු සහ ඉරාන නියෝජිතයින් අතර දීර්ඝ වක්‍ර සාකච්ඡා වටයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙපාර්ශ්වය අතර මැදිහත්කරුවන් මාර්ගයෙන් දවස පුරා සාකච්ඡා පැවැත්වුණු බවත්, එහි එක් සාකච්ඡා වටයක් සාර්ථකව අවසන් කිරීමට හැකිවූ බවත් අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ප්‍රකාශ කර තිබේ.

අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න

අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න

අමෙරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර මෙම අදහස් හුවමාරුව සිදුවූ බව ඉරාන පාර්ශ්වය විසින් ද තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවලදී අවධානය යොමුවූ නිශ්චිත කරුණු හෝ එහිදී එළඹුණු එකඟතාවන් පිළිබඳ තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.

උසස් පෙළ සිසුන් සඳහා අති විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි - ගැටළු ඇත්නම් විමසීමට දුරකථන අංක

උසස් පෙළ සිසුන් සඳහා අති විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි - ගැටළු ඇත්නම් විමසීමට දුරකථන අංක