රාජ්‍ය ඇමති රොෂාන්ගේ නිවසට ගල්මුල් ප්‍රහාර - විරෝධතාකරුවන් හා දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..(VIDEO)

Protest Sri Lanka Polonnaruwa economic crisis Roshan Ranasinghe
By Sewvandhi Apr 04, 2022 05:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය ඇමති ⁣රොෂාන් රණසිංහගේ පොළොන්නරුව නිවස අසල ජනතාව එකතු වී විරෝධතාවන් පවත්වා තිබෙනවා.

ඒ පවතින ආණ්ඩුවට හා ජනපතිවරයාට ඉල්ලා අස් වෙන ලෙස දන්වමින්.

කෙසේවෙතත් සුපුරුදු පරිදි විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් එල්ල කරනු ලැබූ බව යි වාර්තා වන්නේ.


විරෝධතාකරුවන් මෙම නිවසට ගල් මුල් ප්‍රහාර එල්ල කරන එම අවස්ථාවේ දර්ශන පහතින්..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now