ගෙවල් වහලා බයේ පැනලා ගිය රෝහිතගේ දුව සහ බෑනා

Sri Lanka Police Rohitha Abeygunawardana Law and Order Sinhala news
By Mithu Jul 19, 2025 05:12 PM GMT
Mithu

Mithu

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලිස් වසමේ නුගගොඩ ප්‍රදේශයේ නිවසට පිටත් වී ඇත.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

ඒ කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළවයි නමුත් එහි ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවස වසා පලා ගොස් ඇතැයි පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

එම සැකකටයුතු ජීප් රථය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතා වන රසික විතාන මතුගම නගරයේදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහරක ඒකකය පරීක්ෂණණ පවත්වයි.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

ReeCha