තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට කොවිඩ් ආසාදනය වෙයි.
srilanka
Corona virus
Covid 19
politics
parliment
By Sithumi
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.
එමෙන්ම, මීට දින කිහිපයකට පෙර ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාරතී දුෂ්මන්ත සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.
ඊට පෙර රාසමානික්‍යම් මන්ත්‍රීවරයාටද සරත් වීර සේකර අමාත්‍යවරයාටද කොවිඩ් ආසාදිතව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
ඒ අනුව ගතවූ දින කිහිපය තුළ කොවිඩ් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 4 දෙනෙක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
