නැවත දැනුම්දෙන තුරු කොළඹ ප්‍රධාන මාර්ගයක් වසා දමයි - රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්..
Police spokesman
Sri Lanka Police
Colombo
Sri Lanka
By krishani
අද (05) බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති අබලන් වූ ගුවන් පාලම ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු මැරීන් ඩ්‍රයිව් මාර්ගය වසා තැබෙයි.
ඒ බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.
