දරුවන් අතර බෝ වන රෝග අවදානමක් - ඔබේ දරුවා ගැනත් අවදානයෙන් කටයුතු කරන්න.
Sri Lanka
By krishani
ළමයින් අතර බෝවන රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ය.
ඒ වැසි සහිත කාලගුණයත් සමඟ යි.
ඒ අනුව පාචනය, ළමා හතිය, ඩෙංගු සහ මී උණ ආදී රෝග ඒ අතර වන බව ඒ මහතා සඳහන් කළේ ය.
