රිෂාඩ් නිවසේ CCTV වල තිබුණු දේ..?

CCTV footage harassment rishad badurdeen
By Sewvandhi Aug 05, 2021 09:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු CCTV කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් දර්ශන හා ගින්න නිවූ බව කියන අවස්ථාවේ දර්ශන පටිගත වී නොමැති බව වාර්තා වනවා.

ගින්න නිමා දැමු පසු දැරිය නිවස ඉදිරිපිට පොකුණක් දෙසට දිවගොස් එහි බැස සිට බවට ප්‍රකාශ වුවත් එම පොකුණ අසළ CCTV කැමරාව ක්‍රියා විරහිත වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

පොලිසිය රිෂාඩි බදියුදීන් මහතාගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සඳහන් කර ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට පත් වීම නිසා කැමරාව අලුත් වැඩියා කිරීමට නොහැකි වු බවයි.

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha