සහල් මිල වැඩි කරයි.. නව සහල් මිල ගනන් වෙන්න
Sri lanka
rice
baby rice
By Sithumi
සහල් මෝල් හිමියන් විසින් නැවත වතාවක් සහල් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
පිටකොටුව සහල් තොග වෙළඳුන්ගේ සංගමය සඳහන් කරන්නේ සංශෝධිත මිළ ගණන් නාඩු කිලෝවක් රුපියල් 15කින්, සම්බා කිලෝවක් 10කින්, කීරි සම්බා කිලෝවක් රුපියල් 30 කින් ඉහළ දමා ඇති බවයි.
කෙසේවෙතත් රුපියල් 110ක් වූ කැකුළු සහල්වල මිලෙහි වෙනසක් සිදු කර නැත. එ් අනුව සහල් මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත් කර ඇති නව මිල නැංවීම අනුව සහල් කිලෝවක නව මිල සඳහන් වන්නේ මෙසේය.
නාඩු – රුපියල් 130 සම්බා – රුපියල් 150 කීරි සම්බා – රුපියල් 195
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |