සහල් මිල අඩු කෙරේ..!

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Aug 15, 2022 11:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එම මිල අඩුකිරීම හෙට (16) සිට ක්‍රියාත්මකය.

එක් එක් සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන ආකාරය පහතින් දැක්වේ.


ව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


Gallery